Data Nidahas

 

 

ශ්‍රී ලංකාවේ බැංකුකරණ ඉතිහාසයේ පලමු වරට හඳුන්වා දෙන මෙම සේවාව පිලිබඳව වැඩි විස්තර පහත පරිදි වේ.

 

1. SLT Mobitel Mobile පෙර ගෙවුම් සහ පසු ගෙවුම් ජංගම දුරකථන සබඳතා හිමියන්ට පමණක් මෙම පහසුකම අදාල වේ.

2. මෙම පහසුකම 2024 පෙබරවාරි 4 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා තෙක් වසර පුරාවටම ක්‍රියාත්මක වේ.

3. දත්ත භාවිතය (Data usage) සඳහා කිසිදු අය කිරීමකින් තොරව පහත සඳහන් Apps සහ HNB වෙබ් අඩවි වෙත පිවිසීමේ/ ගනුදෙනු කිරීමේ හැකියාව මෙමගින් ඔබට හිමිවේ.
4. එමෙන්ම, ඔබගේ ජංගම දුරකථන ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවීම, Data පැකේජය අවසන් වීම හෝ ණය සීමාව ඉක්මවීම වැනි හේතූන් මත දුරකථන සමාගම විසින් ඔබගේ Mobile Data සේවාව අත්හිටුවා ඇති  අවස්ථාවක වුවද, ඉහත කී Apps සහ වෙබ් අඩවි වලට පිවිස ගනුදෙනු කිරීමේ/ බිල්පත් ගෙවීමේ සුවිශේෂී හැකියාව මෙහිදී ඔබට හිමිවේ.

5. දුරකථන සමාගම විසින් ඔබගේ සබඳතාවය මුළුමනින්ම විසන්ධි කොට (Permanently Disconnected) ඇති අවස්ථාවලදී  හෝ ඔබ දුරකථන සංඥා ආවරණ කලාපයෙන් බැහැරව ඇති අවස්ථාවලදී මෙම පහසුකම ලබාගත නොහැක.

6. මෙම සේවාව හැටන් නැෂනල් බැංකුව, SLT Mobitel සමාගම හා එක්ව Digital ගනුදෙනු දිරිමත් කිරීමේ අරමුණින්  නොමිලයේ, ස්වකැමැත්තෙන් ලබාදෙන අමතර පහසුකමකි. එබැවින් යම් තාක්ෂණික ගැටලු මත කිසියම් විටෙක මෙම පහසුකම අත්විඳීමට නොහැකි වීම හෝ අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳව කිසිදු හානිපූර්ණයක් සිදුකිරීමට හැටන් නැෂනල් බැංකුව හෝ SLT Mobitel සමාගම් බැඳී නොසිටී.

7. නොමිලේ ඔබ වෙත ලබා දෙන මෙම අමතර පහසුකම අවශ්‍ය ඕනෑම විටෙක අත්හිටුවීමේ අයිතිය හැටන් නැෂනල් බැංකුව හෝ SLT Mobitel සමාගම සතුවේ.
 
 
 
 

More details about this service, which is being introduced for the first time in the banking history of Sri Lanka, are as follows.

 

1. This facility is applicable only to SLT Mobitel Mobile prepaid and postpaid customers.

2. This facility will be valid throughout the year 2024 (4th February 2024 to 31st December 2024)

3. The following HNB Apps and websites can be accessed and perform transactions without being charged for data usage

4. Moreover, ability to access aforementioned mobile Apps and websites and make transactions/ pay bills will be possible even if your mobile data service has been suspended by the mobile operator due to reasons such as insufficient balance in your mobile phone account, expiry of the data package or breaching the credit limit. 
 
5. This facility is not available when your mobile connection is completely disconnected by your mobile operator (Permanently Disconnected) or when you are out of the mobile signal coverage area.
 
6. This is a value added facility, voluntarily provided free of charge to customers by Hatton National Bank in collaboration with SLT Mobitel to encourage digital transactions. Therefore, Hatton National Bank PLC or SLT Mobitel PLC are not obliged to make any compensation for not being able to experience this facility or not working as expected at any time due to unavoidable technical or any other matters.
 
7. Hatton National Bank or SLT Mobitel reserves the right to suspend this value added facility at any time at their sole discretion